ඔස්ටේ්‍රලියාවේ සුදුසුකම් ලැබූ ළමුන් අතුරින් පූර්ණ එන්නත්කරණයට ලක් වූ පිරිස සියයට 60 ඉක්මවා ගොස් තිබෙනවා.
ෆෙඩරල් රජයේ සංඛ්‍යාලේඛණවලට අනුව වයස අවුරුදු 16 ට වැඩි ළමුන් සියල්ලන්ට ලබාදී ඇත්තේ ෆයිසර් එන්නතයි.
ඊයේ වනවිට වයස අවුරුදු 60 ට වැඩි ජනගහණයෙන් සියයට 84.2 කට කොවිඩ් එන්නත්කරණය යටතේ මාත්‍රා 02 ම ලබාදී අවසන් කර තිබෙනවා.
අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 91.1 ක් ලෙසයි.
තවදුරටත් ඉහළම ප්‍රතිශක්තිකරණ ප්‍රතිශතය සටහන් වන්නේ නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලිනුයි.