ඔස්ටේ්‍රලියාවේ ළමුන් සියයට 60 ක් කොවිඩ් මාත්‍රා 02 ම ගෙන අවසන්

ඔස්ටේ්‍රලියාවේ සුදුසුකම් ලැබූ ළමුන් අතුරින් පූර්ණ එන්නත්කරණයට ලක් වූ පිරිස සියයට 60 ඉක්මවා ගොස් තිබෙනවා.

ෆෙඩරල් රජයේ සංඛ්‍යාලේඛණවලට අනුව වයස අවුරුදු 16 ට වැඩි ළමුන් සියල්ලන්ට ලබාදී ඇත්තේ ෆයිසර් එන්නතයි.

ඊයේ වනවිට වයස අවුරුදු 60 ට වැඩි ජනගහණයෙන් සියයට 84.2 කට කොවිඩ් එන්නත්කරණය යටතේ මාත්‍රා 02 ම ලබාදී අවසන් කර තිබෙනවා.

අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 91.1 ක් ලෙසයි.

තවදුරටත් ඉහළම ප්‍රතිශක්තිකරණ ප්‍රතිශතය සටහන් වන්නේ නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලිනුයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »