නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන් ඊයේ (16) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 231 ක් වාර්තා වි තිබේ.
දැනට 207 දෙනෙකු රෝහල්ගතව ප්රතිකාර ලබන අතර ඉන් 33 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන් කොවිඩ් මරණ වාර්තා වී නොමැත.
නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 614 කි.
පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 88,104 ක් සිදු කර ඇත.
https://twitter.com/NSWHealth/status/1460729445229252617?s=20