ඔස්ටේ්‍රලියාවේ එකම ස්ථානයකින් වැඩිම කොවිඩ් මරණ වාර්තා වූ මෙල්බර්න් වැඩිහිටි නිවාසය ගැන විමර්ශනයක්

ඔස්ටේ්‍රලියාවේ එකම ස්ථානයකින් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තාවූ මෙල්බර්න් St.Basils වැඩිහිටි නිවාසය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය වසරේ ජූලි සහ අගෝස්තු කාලවලදී මෙම ස්ථානයේ සිටි නේවාසික වැඩිහිටියන් 117 දෙනෙකු අතුරින් 50 දෙනෙකු කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත්වුණා.

මූලික විමර්ශනයකදී හෙළිවූයේ ප්‍රාන්ත රජය සහ වික්ටොරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර සන්නිවේදන දුර්වලතාවයක් හමුවේ නිසි සෞඛ්‍ය පියවර නොගැනීම ඊට හේතුව බවයි.

ඒ අනුවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත්තේ.

නියමිත සෞඛ්‍ය පියවර ගනු ලැබුවේ නම් වැඩිහිටියන් ගණනාවකගේ ජීවිත ගලවා ගැනීමට හැකියාව පැවති බවද අනාවරණ වී තිබෙනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »