කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හමුවී Northern Territory ප්‍රදේශයක් දින 03 කට Lockdown

Northern Territory හි නව කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හමුවීමත් සමග Greater Katherine ප්‍රදේශය දින 03 කට Lockdown කර තිබේ.

ඇබොරිජින් ස්වදේශ ජනතාව වාසය කරන Robinson River ආශ්‍රිත ප්‍රදේශයද Lockdown කර ඇත.

මේ අනුව අද පස්වරු 06 සිට එම ප්‍රදේශවල පදිංචි ජනතාවට නිවාසවලින් බැහැරට යාමට හැකිවනුයේ අත්‍යවශ්‍ය කරුණු 05 සඳහා පමණි.

කෙසේවෙතත් පාසල් අඛණ්ඩව විවෘතව පවතින අතර මුව ආවරණ පැළඳීම අනිවාර්ය වනවා.

එක ලග පිහිටා ඇති නිවාස 02 ක පදිංචි දෙදෙනෙකුයි මෙලෙස ආසාධිතයන් ලෙස හඳුනා ගෙන ඇත්තේ.

ඉන් එක් අයෙකු පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු බවද වාර්තා වනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »