Search

PHOTOS : සිඩ්නි බටහිර ප්‍රදේශයේදී ෆෙරාරි මෝටර් රථයක් අනතුරක

සිඩ්නි බටහිර ප්‍රදේශයේදී ෆෙරාරි වර්ගයේ මෝටර් රථයක් අනතුරට ලක් වී තිබේ.

රියදුරාට රථය පාලනය කරගත නොහැකිව ගොස් විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

St Peters හි Princes Highway ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරෙන් රියදුරුද ඇතුලුව පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මෙලෙස අනතුරට ලක්වූ ෆෙරාරි වර්ගයේ මෝටර් රථයක වටිනාකම ඩොලර් 475,000 කට ආසන්න වේ.

PICS – 7NEWS

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »