නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන් ඊයේ (14) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 165 ක් වාර්තා වි තිබේ.
දැනට 216 දෙනෙකු රෝහල්ගතව ප්රතිකාර ලබන අතර ඉන් 32 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන් කොවිඩ් මරණ 01 ක් වාර්තා වී ඇත.
නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 612 කි.
පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 50,453 ක් සිදු කර ඇත.
https://twitter.com/NSWHealth/status/1460004628804767748?s=20