ජනප්‍රිය ගායන ශිල්පී ගාමිණී සුසිරිවර්ධන දිවි ගමන නිමා කරයි

ජනප්‍රිය ගායන ශිල්පී ගාමිණී සුසිරිවර්ධන අද (14) උදෑසන සිය දිවි ගමන නිමා කර තිබෙනවා.

දීර්ඝ කාලයක් පිළිකා රෝගයකින් පීඩා විඳි ඔහු මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

සිරස සුපර් ස්ටාර් සීසන් 02 තරගාවලිය හරහා ජනතා ආකර්ශණයක් දිනාගත් ඔහු ගැයූ දන්නවද මම දුකින්, රතු මැණිකේ, ඔබට කඳුලක් වෙලා ඇතුළු ගීත ගණනාවක් රසිකයන් අතරේ ජනප්‍රිය විය.

ඊට අමතරව රංගන ශිල්පියෙක් ලෙස ටෙලි නිර්මාණ කිහිපයකම ඔහුව දැකගන්නට ලැබුණි

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැත.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »