ක්වීන්ස්ලන්ඩ් පූර්ණ එන්නත්කරණය 70% ඉක්මවයි / නිවාස නිරෝධායනය ඇරඹේ

Annastacia Palaszczuk

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 70 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව අද සිට ප්‍රාන්තයේ කොවිඩ් මර්දන නීති කිහිපයක් ලිහිල් කෙරෙනු ඇති.

නිවාස නිරෝධායන වැඩපිළිවෙල ආරම්භ කිරීම ඉන් ප්‍රමුඛ වෙයි.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ප්‍රාන්තවල අධි අවධානම් ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ට නිසි අවසරය ලැබී ඇත්නම් නිවාස නිරෝධායනයට ඇතුළත් වීමට අද සිට අවස්ථාව පවතින බව ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පවසයි.

එහෙත් පූර්ණ එන්නත්කරණයට ලක්ව සති 02 ඉක්මවා ගොස් තිබිය යුතු වනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »