අගමැති මොරිසන්ගේ පළමු මැතිවරණ පොරොන්දුව එළියට

එළඹෙන ෆෙඩරල් මැතිවරණයේදී තමා ජයගතහොත් දැනට ලබාදී ඇති බදු විරාම තවත් දීර්ඝ කරන බවට අගමැති ස්කොට් මොරිසන් සහතික වනවා.

මෙය මැතිවරණය ඉලක්ක කර ඔහු විසින් ලබාදුන් පළමු මැතිවරණ පොරොන්දුවයි.

මේ අනුව 2020-21 මුදල් වර්ශය තුළදී ඩොලර් 126,000 ට අඩුවෙන් උපයන ලද ඔස්ටේ්‍රලියානුවන් සඳහා ඩොලර් 1080 ක පමණ බදු කපා හැරිමක් සිදුවනු ඇති.

කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමගයි පළමුවෙන් බදු විරාමයන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

එය ලබන දෙසැම්බර් 31 වනදින අවසන්වීමට නියමිත වුවද තවදුරටත් දීර්ඝ කෙරෙනු ඇති බවටද අනාවැකි පළවනවා.

SOURCE : https://7news.com.au/business/finance/scott-morrison-hints-1080-low-and-middle-income-tax-offset-could-return-in-2022-as-government-balances-economic-recovery-from-covid-19-pandemic-c-4551073

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »