Search

අගමැති මොරිසන්ගේ පළමු මැතිවරණ පොරොන්දුව එළියට

එළඹෙන ෆෙඩරල් මැතිවරණයේදී තමා ජයගතහොත් දැනට ලබාදී ඇති බදු විරාම තවත් දීර්ඝ කරන බවට අගමැති ස්කොට් මොරිසන් සහතික වනවා.

මෙය මැතිවරණය ඉලක්ක කර ඔහු විසින් ලබාදුන් පළමු මැතිවරණ පොරොන්දුවයි.

මේ අනුව 2020-21 මුදල් වර්ශය තුළදී ඩොලර් 126,000 ට අඩුවෙන් උපයන ලද ඔස්ටේ්‍රලියානුවන් සඳහා ඩොලර් 1080 ක පමණ බදු කපා හැරිමක් සිදුවනු ඇති.

කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමගයි පළමුවෙන් බදු විරාමයන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

එය ලබන දෙසැම්බර් 31 වනදින අවසන්වීමට නියමිත වුවද තවදුරටත් දීර්ඝ කෙරෙනු ඇති බවටද අනාවැකි පළවනවා.

SOURCE : https://7news.com.au/business/finance/scott-morrison-hints-1080-low-and-middle-income-tax-offset-could-return-in-2022-as-government-balances-economic-recovery-from-covid-19-pandemic-c-4551073

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »