කාර්යාලයේදී කොවිඩ් හැදුණොත් ඔබට ලැබෙන අයිතිවාසිකම් මෙන්න

ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථානයේදී රැකියාවේ නිරත වන අතරතුර කෝචිඩ් වෛරසය වැළඳී ඇති බවට හඳුනාගතහොත් ඕස්ට්‍රේලියානු සේවකයෙකු අයිතිවාසිකම් රැසක් ලබාගැනීමට ඔබට අවස්ථාව පවතිනවා.

ඔබේ සම්මත නිවාඩු ලබාගැනීම හෝ නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කිරීම ඊට ඇතුළත්.

ඕස්ට්‍රේලියාවේ Fair Work කොමිසම මගින් අනුමත කරන ලද තාවකාලික විදිවිධාන යටතේ සේවකයකු හට සති දෙකක වැටුප් රහිත “pandemic leave” නොහොත් වසංගත නිවාඩු සහ අර්ධ වැටුප් සහිත වාර්ෂික නිවාඩු ලබාගැනීමට හැකියාව පවතිනවා.

මෙම සහන ලබාදීම දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතයි.

ඔබ නිවාඩු හිමිකම් නොලැබෙන අනියම් හෝ කොන්ත්‍රාත් සේවකයකු නම් මෙම සහන කිසිවක් ඔබට වන්නේ නැහැ.

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »