හදිසි මහ මැතිවරණ කථාවට අගමැති මොරිසන් උත්තර දෙයි

නියමිත දිනයට පෙර මහ මැතිවරණයක් පැවැත්වෙන බවට පැතිර යන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව අගමැති ස්කොට් මොරිසන් අවධාරණය කරනවා.

ලබන වසරේදී නියමිත දිනයට මැතිවරණය පවත්වන බවටයි ඔහු සහතික වූයේ.

මෙම වසර අවසන්වීමට පෙර ඔස්ටේ්‍රලියාව තුළ හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට අගමැතිවරයා සූදානමින් පසුවන බවටයි වාර්තා පළවී ඇත්තේ.

කෙසේවෙතත් සෙනසුරාදා දිනයකදී පැවැත්විය යුතු බැවින් ඒ සඳහා ආසන්නම දින 02 ලෙස යොදාගත හැකිවනුයේ දෙසැම්බර් 18 වනදා සහ දෙසැම්බර් 25 වනදායි.

එහෙත් එම දින 02 ම නත්තල් උත්සවයට සෘජුවම බලපාන බැවින් මෙම වසර අවසන්වීමට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට කිසිදු හැකියාවක් උදාවන්නේ නැහැ.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »