ඔස්ටේ්‍රලියා Online වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සිකුරාදා රාත්‍රී 08.45 සිට සෙනසුරාදා (13) වනදා දහවල් 12 දක්වා ඔස්ටේ්‍රලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සේවා කිහිපයක් ක්‍රියාත්මක නොවේ.

එම සේවා වනුයේ,

  • ImmiAccount
  • eLodgement (online visa and citizenship applications)
  • Visa Entitlement Verification Online (VEVO)
  • LEGENDcom
  • Australian Trusted Trader
  • Employment Suitability Clearances
  • Detention Visitor Application
  • APEC Business Travel Card (ABTC)
  • Humanitarian Entrants Management System (HEMS)
  • Adult Migrant English Program Reporting and Management System (ARMS)
  • Education Provider Report (eBIT)
  • Visa Pricing Estimator
  • MSI Register
  • Australian Migration Status (AMS) Training Portal
  • Online Payment Portal

කිසියම් අයුරකින් මෙම කාලසීමාවවලට අදාළව වීසා අයදුම්පත් ගොණු කිරීමට අපේක්ෂා කරන අයෙකු වෙතොත් සිකුරාදා රාත්‍රී 08.45 ට පෙර එම අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ යොමු කරන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවද ඔවුන් සඳහන් කර සිටිනවා.

SOURCE : https://immi.homeaffairs.gov.au/news-media/archive/article?itemId=764

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »