සේවකයන් සඳහා කොවිඩ් එන්නත අනිවාර්ය නියෝගය Coles ඉවත් කර ගනී

සිය සේවකයන් සඳහා කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කරමින් පණවා තිබූ නියෝගය ඉවත් කර ගැනීමට Coles තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට එක් එක් ප්‍රාන්තය විසින් නිකුත් කර ඇති රෙගුලාසි අනුව කටයුතු කිරිමටයි ඔවුන් එකග වී ඇත්තේ.

වික්ටෝරියා – බටහිර ඔස්ටේ්‍රලියා සහ Northern Territory විසින් අත්‍යවශ්‍ය සේවා රැසක සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කර තිබෙනවා.

තම සේවකයන් අතුරින් සියයට 94 ක් පමණ මේ වනවිට එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවයි Coles නිවේදනය කර සිටින්නේ.

නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල සියයට 70 කට වැඩි පිරිසක් මාත්‍රා 02 ම ලබාගෙන ඇති බවද ඔවුන් ප්‍රකාශ කලා.

source : https://7news.com.au/lifestyle/coles/coles-wont-enforce-vaccine-mandate-for-all-staff-will-instead-follow-state-by-state-orders-c-4500860

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »