2021 LPL ක්‍රීඩකයන් බෙදී ගියේ මෙහෙමයි

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය’ හෙවත් ‘LPL – 2021’ තරගාවලිය සඳහා වන ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය (Player draft) ඊයේ පැවැත්විණ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, දූෂණ මර්ධන අංශ ප්‍රධාලී තේජක වනිගසේකර ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙන මෙම ක්‍රීඩක තෝරා ගැන්ම සඳහා කණ්ඩායම් හිමිකාරීත්වය, පුහුණුකරුවන් සහ හිමිකාරීත්වය විසින් නම් කරන ලද පාර්ශ්වයන්ගේ සහභාගි විය.

කණ්ඩායම් 5 

  1. ජැෆ්නා කිංග්ස් (Jaffna Kings)
  2.  කලම්බු ස්ටාර්ස් (Colombo Stars)
  3. ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators)
  4. කැන්ඩි වොරියර්ස් (Kandy Warriors)
  5. දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants)

පළමු වටය – සුවිශේෂී කාණ්ඩය – ෆෆ් ඩු ප්ලෙසිස් (ජැෆ්නා), රොව්මන් පවෙල් (කැන්ඩි වොරියර්ස්),  මොහොමඩ් හෆීස් (ගෝල්), ක්‍රිස් ගේල් (කලම්බු), ඉම්රාන් තහීර් (දඹුල්ල)

දෙවැනි වටය – සුවිශේෂී දේශීය කාණ්ඩය – තිසර පෙරේරා (ජැෆ්නා), චරිත් අසලංක (කැන්ඩි), ඉසුරු උදාන (ගෝල්), දුෂ්මන්ත චමීර (කලම්බු), දසුන් ශානක (දඹුල්ල)

තෙවැනි වටය – දියමන්ති – විදේශීය කාණ්ඩය – වහාබ් රියාස් (ජැෆ්නා), කැමරන් ඩෙල්පොට් (කැන්ඩි), ටබ්‍රේස් ශම්සි (ගෝල්), අහමඩ් ශේසාඩ් (කලමුබ්), රයිලි රොසව් (දඹුල්ල)

සිව්දිවැනි වටය – දියමන්ති දේශීය කාණ්ඩය – වනිඳු හසරංග (ජැෆ්නා), ළහිරු කුමාර (කැන්ඩි), කුසල් මෙන්ඩිස් (ගෝල්), ඩිල්ෂාන් මුණවීර (කලම්බු), චාමික කරුණාරත්න (දඹුල්ල)

පස්වැනි වටය – දියමන්න්ති විදේශීය A කාණ්ඩය – ෂොයෙබ් මලික් (ජැෆ්නා), මොහොමඩ් මිතුන් (කැන්ඩි), මොහොමඩ් අමීර් (ගෝල්), මොහොමඩ් ඉර්ෆාන් (කලම්බු), චාමික කරුණාරත්න (දඹුල්ල)

හයවැනි වටය – උස්මාන් ශින්වාරි (ජැෆ්නා), නස්මුල් ඉස්ලාම් අපු (කැන්ඩි), සමිත් පටෙල් (ගෝල්), අල් අමීන් හොසේන් (කලම්බු), ඔඩියන් ස්මිත් (දඹුල්ල).

PIC – SLC

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »