විදුලි වාහන ආරෝපණ පහසුකම් සඳහා $ මිලියන 250 ක් ආයෝජනයට මධ්‍යම රජය සූදානම්

විදුලියෙන් ධාවනය කෙරෙන වාහන ආරෝපණය කිරීමේ යටිතල පහසුකම් සඳහා ඩොලර් මිලියන 250 ක් ආයෝජනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

ඔස්ට්‍රේලියාවේ විදුලියෙන් ධාවනය කෙරෙන වාහන අලෙවිය ලෝකයට, විශේෂයෙන් බොහෝ යුරෝපීය රටවලට සාපේක්ෂව අඩු මට්ටමක ඇත.

2021 පළමු භාගයේදී ඔස්ට්‍රේලියාවේ විදුලියෙන් ධාවනය කෙරෙන වාහන 8,688 ක් අලෙවි වී ඇත.

මෙය ඔස්ට්‍රේලියා සැහැල්ලු වාහන වෙළෙඳපොළේ අලෙවි වූ මුළු වාහන ප්‍රමාණයෙන් 2% කටත් වඩා අඩු ප්‍රමාණයක් බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ දැනට වාහන ආරෝපණ මධ්‍යස්ථාන 3,000 ක් පමණ ස්ථාපනය කර ඇත.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »