ඔස්ටේ්‍රලියානුවන් ඉන්ස්ටග්‍රම් අතහැර TikTok වැළඳ ගනී

තරුණ ඔස්ටේ්‍රලියානුවන් ඉන්ස්ටග්‍රම් සමාජ ජාලය අතහැරිමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි තහවුරු වී තිබේ.

ඔවුන් ටික්ටොක් සමාජ ජාලය කෙරෙහි වැඩි වශයෙන් නැඹුරුවෙමින් ඇති බවයි නවතම අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ලොව පුරා වැඩිම Downloads ප්‍රමාණයක් සහිත ඇප්ලිකේෂනය බවට පත්ව තිබුණේද ටික්ටොක් ය.

මේ අනුව අඛණ්ඩව 10 වන මාසයටත් ටික්ටොක් වැඩිම Downloads ප්‍රමාණයක් සහිත ඇප්ලිකේෂනය වී ඇත.

නවතම අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ ඉන්ස්ටග්‍රම් සමාජ ජාලය තුළ ඔස්ටේ්‍රලියානුවෙකු දිනකට ගත කරන කාලය විනාඩි 36 ක් දක්වා අඩුවී ඇති බවයි.

එහි සියයට 09 ක පහළ යාමකි.

SOURCE : https://www.9news.com.au/national/tiktok-surges-in-global-popularity-as-young-australians-turn-away-from-instagram/8c22a33f-1856-408a-a9c2-485e20db9682

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »