Search

ෆයිසර්, මොඩර්නා, ජොන්සන් එන්නත්වල ආරක්ෂාව විශාල ලෙස පහල බසී

කොරෝනා වෛරසය සදහා නිපදවා ඇති ෆයිසර්, මොඩර්නා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත්වල ආරක්ෂාව පහළ බැස ඇති ඇමරිකාව විසින් සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී තිබේ.

මෙම එන්නත් ලබා ලබාගත් ලක්ෂ 08 ක ජනතාවක් පර්යේෂණය සඳහා දායක කරගෙන ඇත එම පරීක්ෂණය සිදුකර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය බහුල ලෙස භාවිතා කළ මෙම එන්නත් වර්ග තුනේ ආරක්ෂාව මාස හයක කාලයක් තුළ සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇතැයි එම පරීක්ෂණයෙන් හෙලිව ඇත.

ෆයිසර් එන්නත 58% දක්වාත් මොඩර්නා එන්නත 43% දක්වාත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත 13% දක්වාත් පහල බැස ඇත.

මෙම පරීක්ෂණ ප්‍රතිඵල සමඟ උත්තර අර්ධ ගෝලීය රටවල් බලවත් කැළඹීමකට ලක්ව ඇත්තේ එළඹෙන ශීත කාලයේ දී ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය වැඩි වෙතැයි පුරෝකතන හේතුවෙනි.

COVID 19 හමුවේ ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය ගැන වෙනස්ම අනාවරණයක්

COVID 19 වසංගත තත්වය හමුවේ ඔස්ට්‍රේලියානු සිසුන්ට දීර්ඝ කාලයක් දුරස්ථ අධ්‍යාපනයක් ලැබීමට සිදු වුවද එම කාලසීමාවේදී ඔවුන් අධ්‍යයන කටයුතු සාර්ථකව සිදු කරගෙන ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රට යන්න කලින් කළ යුතු දෙයක් ගැන ඔස්ට්‍රේලියා අලුත් Passport ලාභීන්ට විශේෂ දැනුම් දීමක්

ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභියෙකු හෝ අයදුම්කරුවෙකු නම් ඔස්ට්‍රේලියාවට හෝ ඉන් පිටතට යාමට පෙර ඔබට නව විදේශ ගමන් බලපත්‍රයක් තිබේදැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුය දැනුවත් කළ යුතු බව නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබගේ ආයු අපේක්ෂාව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙයි

අඛණ්ඩව දෙවන වසරටත් ඔස්ට්‍රේලියානු ජනතාවගේ ආයු අපේක්ෂාව සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

Read More »