කොවිඩ් එන්නතට විරෝධය පළකර දහස් සංඛ්‍යාත පිරිසක් මෙල්බර්න් විරෝධතාවයක

කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීමට සහ යෝජිත කොවිඩ් පණත් කෙටුම්පතට විරෝධය පළකර දහස් සංඛ්‍යාත පිරිසක් මේ වනවිට මෙල්බර්න් State Library ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටී.

නව නීතිය ඉතා භයානක බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

පොලිස් නිළධාරින් විශාල පිරිසක්ච අදාළ ස්ථානයේ රැඳී සිටින ආකාරයක් දක්නට හැකියි.

පොලිසිය අවධාරණය කරන්නේ කිසිදු ආකාරයකින් නිරෝධායන නීති කඩකිරීමකට ඉඩ නොදෙන බවයි.

මීට සති කිහිපයකට පෙරද මෙල්බර්න් නගරයේ මෙලෙසම කොවිඩ් මර්දන නීතිවලට එරෙහිව හා එන්නත අනිවාර් කිරීමට එරෙහිව විරෝධතා පැවති අතර දින ගණනක් පුරා ඒවා ක්‍රියාත්මක විය.

source : https://www.9news.com.au/national/melbourne-coronavirus-anti-vaccine-protest-covid-update-victoria/7c7091ac-cee7-41c4-972e-ff9cae8a4663

PIC – 9NEWS

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »