Search

නිවු සවුත් වේල්ස් ඊයේ කොවිඩ් ආසාධිතයන් 271 ක් / මරණ 03 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (05) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 271 ක් වාර්තා වි තිබේ.

දැනට 270 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 55 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 03 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 592 කි.

පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 72,350 ක් සිදු කර ඇත.

https://twitter.com/NSWHealth/status/1456743597923962882?s=20

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »