දකුණු ආසියානුවන් අතර කොවිඩ් මරණ හා පෙණහලු ආබාධ ඉහළ දමන නව ජානයක්

කොවිඩ් වෛරසය ආසාධනය වීම හමුවේ පෙණහලු ආබාධ සහ මරණයට පත්වීමේ අවධානම ඉහළ දමන නව ජානයක් සොයාගැනීමට මහා බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සමත්වී තිබෙනවා.

දකුණු ආසියානු කලාපයේ රටවල ජනතාව අතර එය පැවතීම සියයට 60 ක් වැනි ඉහළ අගයක පවතින අතර යුරෝපීය සම්භවයක් සහිත පුද්ගලයන් සතුව තිබී එය හමුවීමේ සම්භාවිතාවය සියයට 15 ක් ලෙසයි දැක්වෙන්නේ.

දකුණු ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින් මෙම අධි අවදානම් ජානය දරන බව අදාළ අධ්‍යනයෙන් හෙළිවී තිබේ.

විවිධ සම්භවයන්ට අයත් පුද්ගලයින්ට මෙම ජානය සමාන බලපෑමක් ඇති නොකරන බව සොයා ගැනීම තීරණාත්මක අනාවරණය කිරීමක් බවයි දැක්වෙන්නේ.

මෙම අවධානම අවම කරගත හැකි පහසුම ක්‍රියාමාර්ගය එන්නත්කරණය බවද ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

SOURCE : BBC

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »