Just In : Melbourne Cup දිනයේ Flemington Racecourse හි සිටි දෙදෙනෙකුට කොවිඩ්

Melbourne Cup තුරග තරගාවලිය පැවති දිනයේ Flemington Racecourse හි සිටි පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව එදින පැමිණ සිටි සියලු දෙනාට බලාත්මක වන පරිදි වික්ටෝරියා සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇගවීමක් නිකුත් කර ඇත.

මින් එක් අයෙකු Derby Day සහ Melbourne Cup Day යන දෙදිනම තුරග තරග පිටියේ රාජකාරි කල කොන්ත්‍රාත්කරුවෙකි.

අනෙක් තැනැත්තා patron වරයෙකු ලෙස කටයුතු කල අයෙකු බව Victoria Racing Club නිවේදනය කරයි.

ඔවුන් දෙදෙනාම පූර්ණ එන්නත්කරණයට ලක්ව සිට ඇතැයිද පෙර කොවිඩ් ආසාධිතයන් සමග කිසිදු සබඳතාවයක් නොමැති බවත් සඳහන්ය.

source : https://7news.com.au/sport/melbourne-cup/melbourne-cup-covid-alert-after-infected-contractor-worked-on-site-for-two-days-c-4441669

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »