Search

Just In : Melbourne Cup දිනයේ Flemington Racecourse හි සිටි දෙදෙනෙකුට කොවිඩ්

Melbourne Cup තුරග තරගාවලිය පැවති දිනයේ Flemington Racecourse හි සිටි පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව එදින පැමිණ සිටි සියලු දෙනාට බලාත්මක වන පරිදි වික්ටෝරියා සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇගවීමක් නිකුත් කර ඇත.

මින් එක් අයෙකු Derby Day සහ Melbourne Cup Day යන දෙදිනම තුරග තරග පිටියේ රාජකාරි කල කොන්ත්‍රාත්කරුවෙකි.

අනෙක් තැනැත්තා patron වරයෙකු ලෙස කටයුතු කල අයෙකු බව Victoria Racing Club නිවේදනය කරයි.

ඔවුන් දෙදෙනාම පූර්ණ එන්නත්කරණයට ලක්ව සිට ඇතැයිද පෙර කොවිඩ් ආසාධිතයන් සමග කිසිදු සබඳතාවයක් නොමැති බවත් සඳහන්ය.

source : https://7news.com.au/sport/melbourne-cup/melbourne-cup-covid-alert-after-infected-contractor-worked-on-site-for-two-days-c-4441669

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »