NSW මාර්ග සැළැස්ම සඳහා තවත් සංශෝධන – ලබන සඳුදා සිට ලිහිල් කිරීම් රැසක්

නිවු සවුත් වේල්ස් මාර්ග සැළැස්ම (Road map) සඳහා තවත් සංශෝධන කිහිපයක් සිදුකර තිබේ.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට තවත් ලිහිල් කිරීම් රැසක් සිදුකරන බවයි ප්‍රාන්ත අගමැති Dominic Perrottet කියාසිටියේ.

මේ අනුව ලබන දෙසැම්බර් පලමුවනදා සිට ලිහිල් කිරීමට නියමිත වූ රෙගුලාසි ගණනාවක් නොවැම්බර් 08 වනදා එනම් ලබන සඳුදා සිට ලිහිල් කෙරෙනු ඇති.

ඒ අනුව ලබන සඳුදා සිට හි පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට

  • නිවාස සඳහා ගෙන්වා ගත හැකි අමුත්තන් ගණන සඳහා වන සීමාව ඉවත් කෙරේ – ඕනෑම පිරිසක් ගෙන්වා ගත හැකිය.
  • රාත්‍රී සමාජ ශාලාහි යළි විවෘත කෙරේ.

කෙසේවෙතත් මුව ආවරණ නීතිය දෙසැම්බර් 15 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය.

source : https://7news.com.au/lifestyle/health-wellbeing/freedoms-brought-forward-for-vaccinated-nsw-residents-c-4396950

PIC Credit: AAP

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »