Melbourne Cup තුරග තරගාවලිය අද – AusLanka TV – Australian News for the Sri Lankan community

Melbourne Cup තුරග තරගාවලිය අද

Melbourne Cup තුරග තරගාවලිය අද

වික්ටෝරියා ප්‍රාන්තයේ අතිශය ජනප්‍රිය සැණකෙළියක් වන Melbourne Cup තුරග තරගාවලිය අදට යෙදී තිබේ.

Lockdown තත්වය හමුවේ පසුගිය වසරේදී එය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් උදා නොවීය.

Flemington Racecourse හිදී අද පැවැත්වෙන තරගාවලියට 10,000 කට ආසන්න නරඹන්නන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද දිනයේදී මෙල්බර්න් නගරයේ උෂණත්වය සෙල්සියස් අංශක 30 ක් පමණ වනු ඇති බවට අනාවැකි පළවන අතර ඒ අනුව ඉතිහාසයේ උණුසුම්ම Melbourne Cup දිනය අද වනු ඇති බවටද වාර්තා පළවේ.

ඒ පිළිබඳ කාළගුණ වාර්තාව පහතින් :