Melbourne Cup තුරග තරගාවලිය අද

වික්ටෝරියා ප්‍රාන්තයේ අතිශය ජනප්‍රිය සැණකෙළියක් වන Melbourne Cup තුරග තරගාවලිය අදට යෙදී තිබේ.

Lockdown තත්වය හමුවේ පසුගිය වසරේදී එය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් උදා නොවීය.

Flemington Racecourse හිදී අද පැවැත්වෙන තරගාවලියට 10,000 කට ආසන්න නරඹන්නන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද දිනයේදී මෙල්බර්න් නගරයේ උෂණත්වය සෙල්සියස් අංශක 30 ක් පමණ වනු ඇති බවට අනාවැකි පළවන අතර ඒ අනුව ඉතිහාසයේ උණුසුම්ම Melbourne Cup දිනය අද වනු ඇති බවටද වාර්තා පළවේ.

ඒ පිළිබඳ කාළගුණ වාර්තාව පහතින් :

https://twitter.com/BOM_Vic/status/1454981964205895681?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1454981964205895681%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fmelbourne-cup-weather-flemington-covid19-restrictions-ease%2F3684fe38-637f-461c-bef0-6f42a4d6477e

 

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »