Search

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 135 ක් / මරණ 04 ක්

SYDNEY

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (31) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 135 ක් වාර්තා වි තිබේ.

දැනට 349 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 77 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 04 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 574 කි.

පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 62,857 ක් සිදු කර ඇත.

https://twitter.com/NSWHealth/status/1454931219221598213?s=20

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »