වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,471 ක් | මරණ 4 ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,471 ක් හමුව ඇත.

මරණ 4 ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21,959 කි

https://twitter.com/VicGovDH/status/1454939427336179717?s=20

ඊයේ දිනයේදී (31) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 46,065 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 14,413 ක් ලබා දී තිබේ.

අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්-

https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

 

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »