Search

අද සිට ඔස්ට්‍රේලියානු Citizenship අයදුම් කිරීම online ක්‍රමයට

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අයදුම් කරන ක්‍රමවේදයේ වෙනසක් අද සිට බලාත්මක කෙරේ.

අද සිට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම online ක්‍රමයට සිදුකළ යුතුය.

පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේදී මෙතෙක් පැවති කඩදාසි අයදුම්පත් අද සිට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කෙරේ.

සුදුසුකම් හා අයදුම්පත් ගාස්තු නොවෙනස්ව පවති.

PR ලාභීන් පුරවැසිභාවය ලබා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමයට කිසිදු සංශෝධනයක් නොමැති බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »