Search

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,036 ක් | මරණ 12 ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,036 ක් හමුව ඇත.

මරණ 12 ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,013 කි

ඊයේ දිනයේදී (30) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 56,768 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 22,369 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1454568837714567170?s=20

අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්-

https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »