Search

Just In: බ්‍රිතාන්‍යයේ සීඝ්‍රයෙන් පැතිර යන “ඩෙල්ටා ප්ලස්” ආසාධිතයෙකු පළමුවරට ඔස්ටේ්‍රලියාවෙන් හමුවෙයි

මහා බ්‍රිතාන්‍යයේ පැතිර යන ඩෙල්ටා ප්ලස් වෛරස ප්‍රභේදය ආසාධිතයෙකු පළමුවරට ඔස්ටේ්‍රලියාවෙන් හමුවී තිබේ.

නිවු සවුත් වේල්ස් හි හෝටල් නිරෝධායනයේ යෙදී සිටින පුද්ගලයෙකු සතුව තිබී මෙම ප්‍රභේදය සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කලේය.

කෙසේවෙතත් එම ආසාධිතයා කුමන රටක සිට පැමිණි කුමන ජාතිකයෙකුදැයි මෙතෙක් අනාවරණය වී නැත.

තවත් දින කිහිපයකින් ජාත්‍යන්තර දේශ සීමා නැවත විවෘත කිරීමත් සමග තවත් ආසාධිතයන් පැමිණිය හැකි වනු ඇති බවටද බලධාරීන් අනතුරු අගවා සිටී.

දැනට මහා බි්‍රතාන්‍යයේ පැතිර යන ඩෙල්ටා වෛරස් ප්‍රභේද අතුරින් වැඩිම වේගයකින් ව්‍යාප්ත වන ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇත්තේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදයයි.

එය තරුණ තරුණියන් අතර වැඩි වශයෙන් පැතිර යන්නක් බවටද හඳුනාගෙන ඇත.

source : https://7news.com.au/lifestyle/health-wellbeing/australias-first-case-of-delta-plus-variant-detected-in-nsw–c-4371494?fbclid=IwAR23Zmu6jxV28Y0X3uNf5YfmTlQxKC9VK9LIw_MJmLi8G3vzReGl0I1mPrI

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »