අසාත්මිකතා නිසා Coles හි අලෙවි කරන frozen pizza වර්ග 03 ක් ආපසු කැඳවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

අසාත්මිකතා නිසා Coles හි අලෙවි කරන frozen pizza වර්ග 03 ක් ආපසු කැඳවයි

අසාත්මිකතා නිසා Coles හි අලෙවි කරන frozen pizza වර්ග 03 ක් ආපසු කැඳවයි

Coles හි අලෙවි කරන frozen pizza වර්ග 03 ක් ආපසු කැඳවා තිබේ.

ඒ නම් නොකල අසාත්මිකතාවයක් හේතුවෙනි.

අදාළ පීසා ලේබලවල “suitable for vegans” ලෙස සටහන්ව ඇතත් ඒවායෙහි කිරි අන්තර්ගතව ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

මෙලෙස කැඳවා ඇති පීසා විශේෂ වන්නේ

  • Coles Nature’s Kitchen Meat-free Hawaiian Style Pizza 250gm
  • Coles Nature’s Kitchen Meat-free Meat Lovers Pizza 250gm
  • Coles Nature’s Kitchen Supreme Veggie Pizza 250gm

මේ සම්බන්ධයෙන් Coles විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති අතර සම්පූර්ණ මුදලම යළි ගෙවන බවට පාරිභෝගිකයන්ට දන්වා ඇත.

source : https://7news.com.au/lifestyle/recalls/coles-supermarket-issues-urgent-nationwide-recall-for-popular-pizza-products-available-in-store-and-online-c-4366451