Search

2021-22 ක්වීන්ස්ලන්ත Skilled Migration වැඩසටහන ඇරඹේ

2021-22 වර්ෂය සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන ආරම්භ කර තිබේ.

ඔබ නිපුණතා ශ්‍රමිකයෙකු නම් නව EOI එකක් ඉදිරිපත් කිරීම සඳහා දැන් අවස්ථාව පවතී.

2021-22 මුල්‍ය වර්ෂය සඳහා ක්වීන්ස්ලන්තයේ සංක්‍රමණික කෝටාව පහත පරිදි වේ.

  • Skilled Nominated (Subclass 190) වීසා – 1,000
  • Skilled Work Regional (Subclass 491) වීසා – 1,250
  • Business Innovation and Investment Program (BIIP) – 1,400

මේ පිළිබඳ සියලු තොරතුරු පහත Link එක මගින් ලබාගත හැකිය.

https://migration.qld.gov.au/news

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »