Australia Post නත්තල් රැකියා සඳහා 4000 ක් බඳවාගෙන අවසන්

නත්තල් වෙනුවෙන් හිත මිතුරන්ට යොමුකරන කාඩ්පත් හෝ ත්‍යාග පාර්සල් දෙසැම්බර් මැද භාගය වනවිට යවා අවසන් කරන්නැයි Australia Post දැනුම් දෙයි.

දැනටමත් අති විශාල පාර්සල් තොගයක් ගොඩ ගැසී ඇති බැවින් ප්‍රමාදයන් සිදුවිය හැකි බවටයි ඔවුන් අනතුරු අගවන්නේ.

මේ අනුව බෙදා හැරීම් භාරගන්නා අවසන් දින වකවානුද Australia Post විසින් නිවේදනය කර තිබේ.

Christmas cut-off dates

Domestic cut-off dates for parcels:

  • Anywhere in Australia (except WA and NT) – Parcel Post: 13 December, Express Post: 20 December
  • WA and NT – Parcel Post: 8 December, Express Post: 15 December

Cards and letters (Regular Post):

  • Same state: Monday 20 December
  • Interstate: Thursday 16 December

ඉතිහාසයේ වැඩිම පාර්සල් බෙදා හරින වසර බවට මෙම වර්ශය පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ප්‍රාන්ත සීමා සැළකිය යුතු ප්‍රමාණයක් තවමත් වසා තිබීමත් Online ඇණවුම් ඉහලයාමත් මීට ප්‍රධාන හේතුවෙයි.

මේ අතර Christmas casuals ලෙස තාවකාලික සේවකයන් 4000 ක් පමණ බඳවාගෙන අවසන් කල බවද Australia Post සඳහන් කරයි.

source : https://www.9news.com.au/national/australia-post-christmas-deadlines-when-to-send-packages-to-arrive-in-time/bff01d04-7b88-4fed-9c77-e79b1d46a9d6

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »