Australia Post නත්තල් රැකියා සඳහා 4000 ක් බඳවාගෙන අවසන්

නත්තල් වෙනුවෙන් හිත මිතුරන්ට යොමුකරන කාඩ්පත් හෝ ත්‍යාග පාර්සල් දෙසැම්බර් මැද භාගය වනවිට යවා අවසන් කරන්නැයි Australia Post දැනුම් දෙයි.

දැනටමත් අති විශාල පාර්සල් තොගයක් ගොඩ ගැසී ඇති බැවින් ප්‍රමාදයන් සිදුවිය හැකි බවටයි ඔවුන් අනතුරු අගවන්නේ.

මේ අනුව බෙදා හැරීම් භාරගන්නා අවසන් දින වකවානුද Australia Post විසින් නිවේදනය කර තිබේ.

Christmas cut-off dates

Domestic cut-off dates for parcels:

  • Anywhere in Australia (except WA and NT) – Parcel Post: 13 December, Express Post: 20 December
  • WA and NT – Parcel Post: 8 December, Express Post: 15 December

Cards and letters (Regular Post):

  • Same state: Monday 20 December
  • Interstate: Thursday 16 December

ඉතිහාසයේ වැඩිම පාර්සල් බෙදා හරින වසර බවට මෙම වර්ශය පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ප්‍රාන්ත සීමා සැළකිය යුතු ප්‍රමාණයක් තවමත් වසා තිබීමත් Online ඇණවුම් ඉහලයාමත් මීට ප්‍රධාන හේතුවෙයි.

මේ අතර Christmas casuals ලෙස තාවකාලික සේවකයන් 4000 ක් පමණ බඳවාගෙන අවසන් කල බවද Australia Post සඳහන් කරයි.

source : https://www.9news.com.au/national/australia-post-christmas-deadlines-when-to-send-packages-to-arrive-in-time/bff01d04-7b88-4fed-9c77-e79b1d46a9d6

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »