ලොව ප්‍රමුඛතම පර්යේෂණ විද්‍යාඥයින් 2% තුළ ශ්‍රී ලාංකිකයින් 24 ක්

ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන අමෙරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවකට අනුව ලොව ප්‍රමුඛතම පර්යේෂණ විද්‍යාඥයින් 2% තුළ ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු සිටී.

ඒ අතරට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය මෙත්තිකා විතානගේ , සහ ආචාර්ය අනුශ්කා. යූ රාජපක්ෂ යන මහත්මීන් ඇතුළත්.

පේරාදෙණිය, වයඹ, කොළඹ , කැලණිය සහ යාපනය විශ්වවිද්‍යාලවල පර්යේෂණ විද්‍යාඥයින් පිරිසක් ද ඇතුළත් වෙති.

මීට අමතරව ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන විද්‍යාඥයින් පිරිසක් ද ඇතුළත්.

 

source : https://www.newsfirst.lk/sinhala/2021/10/27/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%9b%e0%b6%ad%e0%b6%b8-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%9a%e0%b7%82%e0%b6%ab-%e0%b7%80%e0%b7%92/

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »

පිහි ඇනුමෙන් පසු විවෘත වූ Westfield සාප්පු සංකීර්ණයේ වෙළඳසැල් හිමිකරුවන්ට සහනයක්

6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු පළමු වරට සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද පෙරවරු 11ට විවෘත කෙරුණා.

Read More »