වික්ටෝරියා නිවාස සඳහා “දම්” පැහැති කසළ බඳුන හඳුන්වාදීමේ යෝජනාව අද

WASTE BIN

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස සඳහා අපද්‍රව්‍ය බැහැර කිරීමට දැනට පවතින රතු – කහ සහ කොළ පැහැති බඳුන් වෙනුවට දම් පැහැති බඳුනක් හඳුන්වාදීමේ යෝජනාව අද සම්මත කර ගැනීමට නියමිතයි.

මේ අනුව 2030 වසර වනවිට වික්ටෝරියා හි සෑම නිවාසයකම කසළ බැහැර කිරීමේ බඳුන් 04 ක් තිබීම අනිවාර්ය වනු ඇත.

දම් පැහැති බඳුනට වීදුරු වලින් නිෂ්පාදිත සියල්ල බැහැර කල යුතු වනවා.

2023 වසරේ සිටම මීට අදාළ මූලික කටයුතු ආරම්භ කෙරෙන බව සඳහන්.

වික්ටෝරියා හි LGA 13 ක දැනටමත් මෙම ක්‍රමය අත්හදා බැලෙන අතර 2030 වනසර වනවිට සියලුම LGA හි එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

source : https://7news.com.au/weather/environment/victorian-councils-will-need-to-have-four-bins-including-purple-for-glass-under-new-laws–c-4343991

 

PIC Credit: AAP

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »