රැපිඩ් ඇන්ටිජන් කට්ටල අලෙවි කිරීමට Coles සහ Woolworths තීරණය කරයි

RAPID ANTIGEN WOOLWORTHS COLES

ලබන මාසයේ සිට සිය වෙළඳසැල් තුළ රැපිඩ් ඇන්ටිජන් කට්ටල අලෙවි කිරීමට Coles සහ Woolworths තීරණය කර තිබේ.

Therapeutic Goods Administration විසින් අනුමත කර ඇති එම කට්ටල ඩොලර් 10 ත් 30 ත් අතර මිළකට අලෙවි කෙරෙනු ඇතැයි සඳහන්.

මේ අනුව නිවසේදීම කොවිඩ් පරීක්ෂාවක් සිදුකර ගැනීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව උදාවේ.

විනාඩි 15 ක් වැනි කාලයකදී එහි ප්‍රථීඵලය ලබා ගැනීමට හැකිය.

මෙහිදී positive ප්‍රථීඵලයක් ලදහොත් සාමාන්‍ය පී සී ආර් පරීක්ෂණයක් වෙත යොමුවිය යුතු වනවා.

පළමු අධියරේදී තෝරාගත් අලෙවි සැල් කිහිපයක පමණක් රැපිඩ් ඇන්ටිජන් කට්ටල අලෙවි කිරීමට නියමිතය.

 

source : https://7news.com.au/sunrise/on-the-show/rapid-covid-19-tests-to-be-available-at-coles-and-woolworths-from-next-week-c-4342286

pic – 7news

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »