
වික්ටෝරියා ප්‍රාන්තයේ දඩ මුදල් සඳහා නව සහන ක්‍රමයක් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන පුද්ගලයින්ට ඔවුන්ගේ දඩ මුදල් අඩු කර ගැනීමට ඉල්ලුම් කළ හැකිය.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,510 ක් හමුව ඇත.

මරණ 4ක් ද වාර්තා විය.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 24,715 කි.
