කෙටි පණිවිඩ Spam ජාවාරමක් පිළිබඳ ඔස්ටේ්‍රලියානුවන්ට නැවතත් අනතුරු ඇගවෙයි

ජංගම දුරකථන කෙටි පණිවිඩ හරහා සිදුකරන Spam ඝනයට අයත් ජාවාරමක් පිළිබඳ ඔස්ටේ්‍රලියානුවන්ට නැවතත් අනතුරු ඇගවෙයි.

ඉන් එකක් වන්නේ ඔබේ ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැර ඇති බවත් එය පහත Link එකෙන් දැක බලා ගත හැකි බවත්ය.

දෙවැන්න වන්නේ ඔබට කිසියම් පාර්සලයක් ලැබී ඇති බවත් ඊට සම්බන්ධ කරුණක් සඳහා Link එකක් Click කරන ලෙසයි.

මෙම කිසිවක් Click නොකරන ලෙසට ඉල්ලීමක් කෙරේ.

එමෙන්ම අදාළ කෙටි පණිවිඩ Delete කර දමන්නැයිද දැනුම් දෙයි.

මෙවැනි Spam පිළිබඳ දැනුම් දෙන්න : https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.scamwatch.gov.au%2Freport-a-scam%3Ffbclid%3DIwAR3LbduDfRB1Po4OJ2PuAD_addE4ohn5Gm_pozHJVSLyOZuyT8LPcCfR_As&h=AT1rNHAj4R0tsnAQAhBbmup6oi481lpm76IiUedjbTqCxBcbHK2nsV2MCMLyyw8xrWhFuJB7BGRdLukl2yW_stYiw4SI03u9MIjt3Rn6skYqvGkFnn3Y5RtBWQOo8RlREQU&__tn__=-UK-R&c[0]=AT1X2cuS4xQP8wUynihrwVc17ZST2av8esw2JPTc90oOJAl1wCm8_zmTyJSUph0ZR-yyYz6oqPHQUVlj_6RQ54X49G_LxKLFbMsSpkn_jn4MFxq5vnyJXp7XrskhZJdfOvbsXXwKTbrbxWt6-0xsCX1W5AfvFL0LY9yLvfST1-s86A

 

Pic – Jason Wood MP FB

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »