Search

Woolworths සහ Coles සේවකයන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කරයි

තම සියලුම සේවකයන් සඳහා කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීමට Woolworths සහ Coles පියවර ගෙන තිබේ.

Woolworths හි සේවය කරන ඔස්ටේ්‍රලියානු ජාතික සේවකයන් 170,000 කට පමණ එය අදාළ වනු ඇති.

මේ අනුව ACT – නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල පිහිටා ඇති සියලු Woolworths අලෙවි සැල්වල සේවකයන් ලබන ජනවාරි 31 වනදා වනවිටත් අනෙකුත් ප්‍රාන්ත මාර්තු 31 වනදා වනවිටත් එන්නත ලබාගත යුතු බව Woolworths දන්වා සිටී.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් – ACT සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල සේවකයන් සඳහා කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට Coles ද තීරණය කර ඇත.

එය සේවකයන් 120,000 කට පමණ අදාළ වනවා.

Coles

VIC

  • First dose required by: 22 October, 2021
  • Second dose required: 26 November, 2021

NSW / ACT

  • First dose required by: 5 November, 2021
  • Second dose required: 17 December, 2021

NT

  • First dose required by: 13 November, 2021
  • Second dose required: 25 December, 2021

WA

  • First dose required by: 31 December, 2021
  • Second dose required: 31 January, 2022

Woolworths

ACT, NSW, NT, Victoria and WA

  • All team members must be fully vaccinated by January 31, 2022.

QLD, TAS and SA

  • All team members must be fully vaccinated by March 31, 2022.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »