නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන් ඊයේ (19) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 283 ක් වාර්තා වි තිබේ.
දැනට 552 දෙනෙකු රෝහල්ගතව ප්රතිකාර ලබන අතර ඉන් 124 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන් මරණ 07 ක් වාර්තා වි තිබේ.
නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 542 කි.
පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 88,684 ක් සිදු කර ඇත.
NSW COVID-19 update – Wednesday 20 October 2021
In the 24-hour reporting period to 8pm last night:
– 92.3% of people aged 16+ have had one dose of a COVID-19 vaccine
– 81.6% of people aged 16+ have had two doses of a COVID-19 vaccine
– 88,664 tests pic.twitter.com/qGXQBxYuWJ— NSW Health (@NSWHealth) October 19, 2021