Commonwealth බැංකුවේ Online පද්ධතියේ දෝශයක් – ගණුදෙනුකරුවන් දැඩි අසීරුතාවයට

Commonwealth බැංකුවේ Online පද්ධතියේ හටගත් දෝශයක් හේතුවෙන් ගණුදෙනුකරුවන් දැඩි අසීරුතාවයට පත්ව තිබේ.

NetBank සහ CommBank app භාවිත කරන පාරිභෝගිකයන්ට අද පෙරවරුවේ සිට දෝෂ ගණනාවකට මුහුණදීමට සිදුව ඇත.

එබැවින් Online ගණුදෙනු කිසිවක් කරගත නොහැකි බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැනුවත් බවද කඩිනමින් යථා තත්වයට පත්කරන බවද Commonwealth බැංකුව නිකුත් කල ට්විටර් සටහනක දැක්වෙයි.

https://twitter.com/CommBank/status/1450279789982482437?s=20

 

Pic – 7News

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »