ඔස්ටේ්‍රලියානුවන් සඳහා vaccine passport නිකුත් කිරීම හෙට සිට

ඔස්ටේ්‍රලියානුවන් සඳහා vaccine passport නිකුත් කිරීම හෙට සිට ආරම්භ කෙරේ.

එන්නත්කරණ දත්ත සහ සංචාරය කල ස්ථාන පිළිබඳ සියලු තොරතුරු ඊට අන්තර්ගතය.

MyGov වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ QR කේතය ඩවුන්ලෝඩ් කරගත හැකිය.

අයදුම් කිරීම සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා සිටිය යුතු අතර වලංගු ගමන් බලපත්‍රයක් දැරිය යුතුයි.

ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් මෙම ඉලෙක්ට්‍රොනික ලියවිල්ල ලොව පුරා පහසුකම් සහිත ඕනෑම ගුවන් තොටුපළකදී ස්කෑන් කර පරීක්ෂා කර බැලිය හැකි වනවා.

ලබන පළමුවනදා සිට දේශ සීමා විවෘත කිරීමේ තවත් පියවරක් ලෙසයි vaccine passport නිකුත් කිරීම ආරම්භ කෙරෙන්නේ.

source : https://www.9news.com.au/national/international-travel-coronavirus-vaccine-passports-launching/9435a918-fcef-441e-8541-3220ddd654a3

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »