ඔස්ටේ්‍රලියානුවන් සඳහා vaccine passport නිකුත් කිරීම හෙට සිට

ඔස්ටේ්‍රලියානුවන් සඳහා vaccine passport නිකුත් කිරීම හෙට සිට ආරම්භ කෙරේ.

එන්නත්කරණ දත්ත සහ සංචාරය කල ස්ථාන පිළිබඳ සියලු තොරතුරු ඊට අන්තර්ගතය.

MyGov වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ QR කේතය ඩවුන්ලෝඩ් කරගත හැකිය.

අයදුම් කිරීම සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා සිටිය යුතු අතර වලංගු ගමන් බලපත්‍රයක් දැරිය යුතුයි.

ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් මෙම ඉලෙක්ට්‍රොනික ලියවිල්ල ලොව පුරා පහසුකම් සහිත ඕනෑම ගුවන් තොටුපළකදී ස්කෑන් කර පරීක්ෂා කර බැලිය හැකි වනවා.

ලබන පළමුවනදා සිට දේශ සීමා විවෘත කිරීමේ තවත් පියවරක් ලෙසයි vaccine passport නිකුත් කිරීම ආරම්භ කෙරෙන්නේ.

source : https://www.9news.com.au/national/international-travel-coronavirus-vaccine-passports-launching/9435a918-fcef-441e-8541-3220ddd654a3

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »