අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට ලබාදීමට ඔස්ටේ්‍රලියාව Ronapreve මාත්‍රා 15,000 ක් ඇණවුම් කරයි

Ronapreve නම් කොවිඩ් ප්‍රතිකාරයේ මාත්‍රා 15,000 ක් ඔස්ටේ්‍රලියාව විසින් ඇණවුම් කර තිබේ.

දැනට ප්‍රතිකාර ලබන අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට ඒවා ලබාදීමට නියමිතයි.

මෙම මාසය අවසානය වනවිට මෙම ඖෂධය ඔස්ටේ්‍රලියාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Ronapreve යනු ප්‍රතිදේහ පදනම් කරගත් ප්‍රතිකාරයක් වන අතර කොවිඩ් මර්දන එන්නත නොමැතිව වෛරසය ආසාධනය වූවන්ට එය ලබාදීමට නියමිතය.

ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ගැටලු නොමැති රෝගීන්ට එය ඉහළ ප්‍රතිචාර දක්වන බව සඳහන්.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »