නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිරෝධායන සීමා අද සිට තවදුරටත් ලිහිල් කෙරේ.
ඒ අනුව නිවසකට පැමිණිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ දැමේ.
බාහිර හමුවීම් උපරිමය 50 දක්වා වැඩි කෙරේ.
අවන්හල් සඳහා පැවති සීමා තවදුරටත් ලිහිල්කරමින් වර්ග මීටර් 04 ක ප්‍රමාණය තුළ එක් අයෙකු බැගින් සිටින ආකාරයට අවසර හිමිවේ.
සම්පූර්ණ ලිහිල් කිරීම් පහත පරිදිය.
Pic Credit – 7News