ලොක්ඩවුන් විරෝධී උද්ඝෝෂණයකට සහභාගී වූ 57 ක් මෙල්බර්න් නගරයේදී අත්අඩංගුවට

police

ලොක්ඩවුන් විරෝධී සහ එන්නත්කරණ විරෝධී උද්ඝෝෂණයකට සහභාගී වූ පුද්ගලයන් 57 දෙනෙකු ඊයේ පස්වරුවේ මෙල්බර්න් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙල්බර්න් Princes Park අසළදී මොවුන් අදාළ විරෝධතාව සංවිධාන කර තිබිණ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කිරීමේ චෝදනාව යටතේ මෙම පිරිසට දඩ නිවේදන 42 ක් නිකුත් කර ඇත.

වික්ටෝරියා පොලිසිය පවසන්නේ සෞඛ්‍ය උපදෙස් කඩ කර මෙවැනි නීති විරෝධී උද්ඝෝෂණ පවත්වන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

source : https://www.9news.com.au/national/victoria-news-police-make-arrests-in-relation-to-protests-in-inner-melbourne/30710756-fecc-4754-9fad-64f5fed4c941

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »