ලොක්ඩවුන් විරෝධී උද්ඝෝෂණයකට සහභාගී වූ 57 ක් මෙල්බර්න් නගරයේදී අත්අඩංගුවට

police

ලොක්ඩවුන් විරෝධී සහ එන්නත්කරණ විරෝධී උද්ඝෝෂණයකට සහභාගී වූ පුද්ගලයන් 57 දෙනෙකු ඊයේ පස්වරුවේ මෙල්බර්න් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙල්බර්න් Princes Park අසළදී මොවුන් අදාළ විරෝධතාව සංවිධාන කර තිබිණ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කිරීමේ චෝදනාව යටතේ මෙම පිරිසට දඩ නිවේදන 42 ක් නිකුත් කර ඇත.

වික්ටෝරියා පොලිසිය පවසන්නේ සෞඛ්‍ය උපදෙස් කඩ කර මෙවැනි නීති විරෝධී උද්ඝෝෂණ පවත්වන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

source : https://www.9news.com.au/national/victoria-news-police-make-arrests-in-relation-to-protests-in-inner-melbourne/30710756-fecc-4754-9fad-64f5fed4c941

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »