ඔස්ටේ්‍රලියාවේ ලාංකේය මාධ්‍ය පෙරළිකරුගේ පළමු සංවත්සරය අද – නවමු සංගීතමය අත්දැකීම රෑ 08 සිට

ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලාංකේය මාධ්‍ය පෙරළිකරු, Ausලංකා TV අද සිය පළමු සංවත්සරය සමරනු ලබයි.

ගතවූ වසර පුරා සහෘද ප්‍රේක්ෂක ඔබට අමතක නොවන අත්දැකීම් එක් කල අයුරින්ම පළමු සංවත්සර සැමරුමද නවමු අන්දමින් සැමරීමට Ausලංකා TV කටයුතු යොදා තිබේ.

අද රාත්‍රී 08 සිට virtual ක්‍රමයට 100% free නැවුම් සංගීතමය අත්දැකීමක් විඳගැනීමට ඔබටත් හැකියි.

සුසිල් ප්‍රනාන්දු – නාමල් උඩුගම – රයිනි චාරුකා සහ තීක්ෂණ අනුරාධ සංගීත වන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම යොවුන් සංගීත කණ්ඩායමක් බවට පත්ව සිටින සරිත් ඇන්ඩ් සුරිත් ප්‍රමුඛ “NEWS” සමගයි.

මෙල්බර්න් වේලාවෙන් අද රාත්‍රී 08 සිට පහත ක්‍රම හරහා මෙම සංගීත අත්දැකීම ඔබටත් අත්විඳිය හැකියි.

Facebook LIVE : https://www.facebook.com/auslankatvpage

YouTube LIVE : https://bit.ly/auslankautube 

අඩුම කාලයකින් ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් අතර වැඩිම ප්‍රතිචාරය හිමිකරගත් ඩිජිටල් විද්‍යුත් මාධ්‍යය බවට Ausලංකා TV මේ වනවිට පත්වී අවසන්.

සියලු ශ්රේණිගත කිරීම් තහවුරු කරන ඔස්ට්රේලියාවේ ශ්රී ලාංකේය ඩිජිටල් විද්යුත් මාධ්ය අතර අංක 01, Auලංකා TV මසකට නැරඹුම් වාර මිලියනය පසු කරන Facebook පිටුව​ මෙන්ම Alexa ශ්රේණිගත කිරීමේ දිනකට වැඩිම ශ්රී ලාංකිකයන් පිරිසක් නරඹන web පිටුවයි

මේ දැවැන්ත උත්සාහයට Ausලංකා TV අපි සමග අත්වැල් බැඳගන්නේ :

ගෙදර වගේ බෙදන් කන්න.. දැන් ඇඹුල බෙරික් සහ හැලම් ශාඛා වෙත ඔබත් එන්න 

 

ශ්‍රී ලාංකික ගෘහණියන්ගේ එකම තේරීම අරලිය නිෂ්පාදන දැන් ඔස්ටේ‍රලියාවේ ශ්‍රී ලාංකේය වෙළඳසැල්වල

ඔස්ටේ්‍රලියාවේ ඔන්ලයින් ගණිත අධ්‍යාපනයේ පුරෝගාමියා වින්සර අධ්‍යාපන ආයතනය

ශකයකට අධික ඔස්ටේ්‍රලියානු විශ්වසනීයත්වය සමගින් ධනුෂ්ක අමුණුගම  – MoneyQuest Mt.Waverley

All your Hair, Beauty & Bridal requirements under one roof… Ish’s Hair and beauty salon

Jett එකක වේගෙන් ලෝන් එකක් ගන්න Jett FINANCE කතා කරන්න

Unlock your door to world class education Unikey Global

Wedding and lifestyle photography requirements MJay PHOTOGRAPHY

 

 

මෙල්බන්හි ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසකට එකතුවිය හැකි අවන්හල, Strike It – Dandenong

 

 

 

Tarqueel Entertainment 

 

 

තිරසාර අනාගතයක් උදෙසා “අවංක මූල්‍ය උපදෙස් සමගින් Wisdom Group Financial Services

 

විශේෂඥ සංක්‍රමණික මග පෙන්වීම සහ උපදේශනය – Sanji Caldera Associates

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »