ලබන 01 දා සිට NSW හි හෝටල් – නිවාස නිරෝධායන ක්‍රම 02 ම ඉවතට – AusLanka TV – Australian News for the Sri Lankan community

ලබන 01 දා සිට NSW හි හෝටල් – නිවාස නිරෝධායන ක්‍රම 02 ම ඉවතට

ලබන 01 දා සිට NSW හි හෝටල් – නිවාස නිරෝධායන ක්‍රම 02 ම ඉවතට

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සියල්ලන්ට කිසිදු නිරෝධායන ක්‍රියාවලියකින් තොරව ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තීරණය කර තිඛෙනවා.

ලබන පළමුවනදා සිට එය බලාත්මක වනු ඇති.

මෙවැනි තීරණයකට එළැඹි ඔස්ටේ්‍රලියාවේ පළමු ප්‍රාන්තය බවටද නිවු සවුත් වේල්ස් පත්වනවා.

ඒ අනුව විදේශයන්හි සිට සිඩ්නි නගරයට පැමිණෙන විදේශිකයන්ටද මේ දක්වා ක්‍රියාත්මක හෝටල් හෝ නිවාස නිරෝධායනය ලබන පළමුවනදා සිට ක්‍රියාත්මක නොවන බවයි නිවු සවුත් වේල්ස් අගමැතිවරයා නිවේදනය කලේ.