ලබන 01 දා සිට NSW හි හෝටල් – නිවාස නිරෝධායන ක්‍රම 02 ම ඉවතට

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සියල්ලන්ට කිසිදු නිරෝධායන ක්‍රියාවලියකින් තොරව ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තීරණය කර තිඛෙනවා.

ලබන පළමුවනදා සිට එය බලාත්මක වනු ඇති.

මෙවැනි තීරණයකට එළැඹි ඔස්ටේ්‍රලියාවේ පළමු ප්‍රාන්තය බවටද නිවු සවුත් වේල්ස් පත්වනවා.

ඒ අනුව විදේශයන්හි සිට සිඩ්නි නගරයට පැමිණෙන විදේශිකයන්ටද මේ දක්වා ක්‍රියාත්මක හෝටල් හෝ නිවාස නිරෝධායනය ලබන පළමුවනදා සිට ක්‍රියාත්මක නොවන බවයි නිවු සවුත් වේල්ස් අගමැතිවරයා නිවේදනය කලේ.

https://twitter.com/Dom_Perrottet/status/1448788528012226561?s=20

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »