ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 2,179 ක් හමුව ඇත. මරණ 6ක් ද වාර්තා විය.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21,324 කි.
ඊයේ දිනයේදී (14) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 73,942 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 38,752ක් ලබා දී තිබේ.
Reported yesterday: 2,179 new local cases and 0 cases acquired overseas.
– 38,752 vaccines administered
– 73,942 test results received
– Sadly, 6 people with COVID-19 have diedMore later: https://t.co/OCCFTAtS1P#COVID19Vic #COVID19VicData pic.twitter.com/dQ8T9QNCPg
— Victorian Department of Health (@VicGovDH) October 14, 2021
අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්-
https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites