Search

රංජන් පැන්ඩෝරා චූදිතයන් ගැන සුවිශේෂී හෙළිදරව්වකට සැරසෙයි

සැඟවුන වත්කම් තිබෙන බවට පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ පුද්ගලයන් වන නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අල්ලස් කොමිසමට ලබාදීමට හැකි යැයි රන්ජන් රාමනායකගේ නීතිඥයා අල්ලස් කොමිසමේ සභාපතිනිය වෙත ලිඛිතව දැනුම්දීමක් කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාලව රන්ජන් රාමනායක මහතා සාක්ෂි ලබාදීමට කැමැත්තෙන් පසුවන බව ද රන්ජන් රාමනායකගේ නීතිඥ ආශාන් රිෂි ප්‍රනාන්දු අල්ලස් කොමිසමේ සභාපතිනියට යවා ඇති ලිපියේ සඳහන් වේ.

රංජන් රාමනායක ඊයේ මේ පිළිබඳව ෆේස්බුක් සටහනක්ද තබා තිබිණ.

එය පහත පරිදිය.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »