Breaking : වික්ටෝරියාවේ දිනක වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ! – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking : වික්ටෝරියාවේ දිනක වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ!

Breaking : වික්ටෝරියාවේ දිනක වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 2,297 ක් හමුව ඇත. මරණ 11ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,505 කි.

ඊයේ දිනයේදී (13) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 82,762 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 37,611ක් ලබා දී තිබේ.

 

අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්-

https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites