ඔස්ටේ්‍රලියාවේ ලාංකික සංගීත පෙරළියට තව දින 02 යි – ඔබ සූදානම්ද ??

ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලාංකේය මාධ්‍ය පෙරළිකරු, Ausලංකා TV ලබන 16 වනදා සිය පළමු සංවත්සරය සමරනු ලබයි.

අඩුම කාලයකින් ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් අතර වැඩිම ප්‍රතිචාරය හිමිකරගත් ඩිජිටල් විද්‍යුත් මාධ්‍යය බවට Ausලංකා TV මේ වනවිට පත්වී අවසන්.

සියලු ශ්රේණිගත කිරීම් තහවුරු කරන ඔස්ට්රේලියාවේ ශ්රී ලාංකේය ඩිජිටල් විද්යුත් මාධ්ය අතර අංක 01, Auලංකා TV මසකට නැරඹුම් වාර මිලියනය පසු කරන Facebook පිටුව​ මෙන්ම Alexa ශ්රේණිගත කිරීමේ දිනකට වැඩිම ශ්රී ලාංකිකයන් පිරිසක් නරඹන web පිටුවයි.

ගතවූ වසර පුරා සහෘද ප්‍රේක්ෂක ඔබට අමතක නොවන අත්දැකීම් එක් කල අයුරින්ම පළමු සංවත්සර සැමරුමද නවමු අන්දමින් සැමරීමට Ausලංකා TV කටයුතු යොදා තිබේ.

ලබන 16 වනදා රාත්‍රී 08 සිට virtual ක්‍රමයට 100% free නැවුම් සංගීතමය අත්දැකීමක් විඳගැනීමට ඔබටත් හැකියි.

සුසිල් ප්‍රනාන්දු – නාමල් උඩුගම – රයිනි චාරුකා සහ තීක්ෂණ අනුරාධ සංගීත වන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම යොවුන් සංගීත කණ්ඩායමක් බවට පත්ව සිටින සරිත් ඇන්ඩ් සුරිත් ප්‍රමුඛ “NEWS” සමගයි.

මේ දැවැන්ත උත්සාහයට Ausලංකා TV අපි සමග අත්වැල් බැඳගන්නේ :

ගෙදර වගේ බෙදන් කන්න.. දැන් ඇඹුල බෙරික් සහ හැලම් ශාඛා වෙත ඔබත් එන්න 

 

ශ්‍රී ලාංකික ගෘහණියන්ගේ එකම තේරීම අරලිය නිෂ්පාදන දැන් ඔස්ටේ‍රලියාවේ ශ්‍රී ලාංකේය වෙළඳසැල්වල

ඔස්ටේ්‍රලියාවේ ඔන්ලයින් ගණිත අධ්‍යාපනයේ පුරෝගාමියා වින්සර අධ්‍යාපන ආයතනය

ශකයකට අධික ඔස්ටේ්‍රලියානු විශ්වසනීයත්වය සමගින් ධනුෂ්ක අමුණුගම  – MoneyQuest Mt.Waverley

All your Hair, Beauty & Bridal requirements under one roof… Ish’s Hair and beauty salon

Jett එකක වේගෙන් ලෝන් එකක් ගන්න Jett FINANCE කතා කරන්න

Unlock your door to world class education Unikey Global

Wedding and lifestyle photography requirements MJay PHOTOGRAPHY

 

 

මෙල්බන්හි ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසකට එකතුවිය හැකි අවන්හල, Strike It – Dandenong

 

 

 

Tarqueel Entertainment 

 

 

තිරසාර අනාගතයක් උදෙසා “අවංක මූල්‍ය උපදෙස් සමගින් Wisdom Group Financial Services

 

විශේෂඥ සංක්‍රමණික මග පෙන්වීම සහ උපදේශනය – Sanji Caldera Associates

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »