වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන 03 වන මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබෙනවා.
ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත පුද්ගලයන්ට පළමුවෙන් එය ලබාදීම සිදුකරන බවයි.
ඉදිරි සති කිහිපයේදී මහා පරිමාණයෙන් 03 වන මාත්‍රාව ලබාදීම සිදුකිරීමට නියමිත බවද වික්ටෝරියා සෞඛ්‍ය අංශ කියාසිටියා.
මෙලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.
මහා බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් රැසකද මේ වනවිට 03 මාත්‍රාව ලබාදීම සිදුකෙරේ.
බොහෝ රටවල අවුරුදු 60 ට වැඩි වවිධ රෝගාබාධවලින් පෙළෙන ජනතාවටයි බූස්ටර් මාත්‍රාව ලබාදීම ආරම්භ කර ඇත්තේ.